Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පන්නිල ආනන්ද නාහිමි සසුන්ගත වී වසර 60යි

වේයන්ගොඩ පත්තලගෙදරදී ඓතිහාසික අත්තනගල්ල අරහන්ත රාජමහා විහාරාධිපති, අමෙරිකාවේ හියුස්ටන් බෞද්ධ විහාරයේ සහ තායිවානයේ ථෙරවාද බෞද්ධ විහාරයේ අධිපති, සීනාධී සිවු කෝරලයේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍ය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නායක මාහිමිපාණන් වහන්සේ සසුන්ගත වී වසර 60ක් පිරීම නිමිත්තෙන් හා දැයේ දූ දරුවන්ට පාසල් ගොඩනැගිලි ඉදිකිරීමේ මහඟු සත්කාරයට උපහාර පිදීමේ මහෝත්සවය අද (19) සවස 2.00ට වේයන්ගොඩ පත්තලගෙදර සියනෑ විද්‍යාපීඨ ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක මහෝපාධ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමි සහ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති මහෝපාධ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මේ මහෝත්සවය පැවැත්වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();