Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මොරවක ජාතික යොවුන් බක්මහ උලෙළේදී...

 

ජාතික යොවුන් බක්මහ උළෙල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (28) දෙණියාය, මොරවක, කීර්ති අබේවික්‍රම ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ව්‍යාපෘති කළමනාකරණය, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, ජාතික තරුණ සේ‍වාවේ සභාපති එරන්ද වැලිඅංගේ යන මහත්වරුන් ප්‍රමුඛ පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();