ලංකාවේ ජනප්‍රියම බාලිකා පාසලක සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සිටි චමලිගේ බාරකරුවන්ට වහාම පැමින තමන් හමුවන ලෙස විදුහල්පතිනිය විසින් නියම කර තිබුනු අතර ඒ අනුව ඇය හමුවීමට චමලිගේ මිත්තණිය පාසැලට පැමිණ තිබුනි.
මව හා පියා දෙදෙනාම නොමැතිව මිත්තනිය පමනක් ඒම පිලිබදව විදුහල්පතිනිය ඉන් පසුව මත්තණියගෙන් ප්‍රශ්න කර තිබුනි.
කෝ මේ ළමයගේ අම්මා තාත්තා නැද්ද?.. විදුහල්පතිනිය මිත්තණිය දුටු ගමන් ඇගෙන් විමසුවාය.
මේ ළමයට වයස 6 දී තමයි මගේ දුව මේ ළමයගේ අම්මා රට ගියේ. පස්සේ දරුවගේ තාත්තා වෙන ගෑණු කෙනෙක් එක්ක ගියා. දැන් අවුරුදු ගානක් ඉදන් මගේ දුව ඉන්නේ රට.
ඉතිං මගේ දුවගේ දරුවා ඒ නිසා මම ලග ගමයි ඉන්නේ.. මිත්තණිය පිලිතුරු දුන්නා.
මේක කිව්ව ගමන් ආච්චි කලබල වෙන්න එපා. මේ චමලි ශිෂ්‍යාවකට නොගැලපෙන වැරදි රාශියක් කරලා තියෙනවා. ඒවා සිසුවියකට තියා ගැහැණු ළමයෙකුටවත් සුදුසු වැඩ නෙමේ ඒ නිසා මේ ළමයගේ ශිෂ්‍යබාවය අහෝසි කරන්න වෙනවා.
ගුරුවරිය පැවුසු දෙය ගැන පුදුමයෙන් බලා සිටි චමලිගේ මිත්තණිය ‘ඇයි මේ ළමයා ඉගෙනගන්න එච්චරම දුර්වලද?’ අසන්නට විය.
ඉගෙනගන්න බැරි එක නෙමේ ප්‍රශ්නය. මේ ළමයා දැන් අවුරුදු දෙක තුනක ඉදලා එක එක පිරිමි ළමයි එක්ක අසාමාන්‍ය විදිහට සම්බන්දකම් පවත්වලා. ඒවා මේ නිකම් සම්බන්ධකම් නෙමේ මේ ළමයා ඒ ළමයි එක්ක හෝටල් කාමරවලට ගිහින්.
මේ ගැන චමලිම එයාගේ හොදම යාළුවට කියලා තියෙනවා ඒයා පිරිමි ළමයි එක්ක රූම් ගානේ ගිහින් කරපුවා. මේක කටින් කට ගිහින් ගමයි එයාගේ පන්තිභාර ටීචට ආරංචි වෙලා තියෙන්නේ පස්සේ ටීච උපායශීලීව ඇහුවහම කතාව ඇත්ත.
දැන් මේ ළමයට මේ ගැන අහලා ගහන්න බනින්නවත් වෙන දඩුවම් දෙන්නවත් එපා. අන්තිමට ලැජ්ජාවට ළමයා කරදරයක් කරගන්නත් පුලුවන්. මේ තරම් පොඩි වයසකදි ළමයෙක් මෙහෙම වෙන්න හේතුවක් ඇති. මේ ළමයව මානසික වෛද්‍යවරයෙක් ළගට එක්ක යන්න.
ගුරුතුමිය කියපු දේවල් ගැන කම්පනයෙන් යුතුව අහන් හිටපු චමලිගේ මිත්තනිය තමන්ට ඒ වගේ තැනකට එක්ක යන්න දැනුමක් නැති බවත් පැවසුවා. පසුව පාසලේ උපදේශනය භාර ගුරුතුමිය ද සමගින් දැරියව මනෝ වෛද්‍යවරයෙක් වෙත රැගෙන ගියා.
දැරිය පරීක්ෂා කර ඇගෙන් කරුනු විමසීමෙන් පසු ඇගේ රෝග තත්වය හඳුනා ගත්තා. ඒ අනුව මෙය මායිම් පෞරුෂ අර්බුදය (Boderline Personality disorder) බව මූලිකව හඳුනා ගත්තා.
ඊට අමතරව මොළයේ ඇතිවන ජෛව රසායනික වෙනස්වීම් නිසා හටගන්නා මානසික රෝග නිසාද ශිෂ්ටාචාරය පිළිබඳ හැඟීම් යටපත්ව ගොස් කාමාශාව වැනි ආවේග ඉස්මතු විය හැකි බවත් වෛද්‍යවරයා පෙන්වා දුන්නා. නමුත් මෙය එවන් තත්ත්වයක් නොවන බවද පහදා දුන්නා.
දරුවකු වැඩෙද්දි දරුවාගේ මොළයේ ඉදිරිපස ඇති ලලාට පිණ්ඩිකය තුළට ලැජ්ජා, බය, හැඳියාව වගේ දේවල් පිවිසුවිය යුත්තේ වැඩිහිටියන්. එවිට ඒකට අදාළ සංස්කෘතික පසුබිමට අදාළ හැඳියාවක් දරුවා තුළින් පිළිබිඹු වෙනවා. නමුත් කුඩා අවධියේ ඉදන්ම දෙමාපියන් දුරස් වූ චමලිට දෙමාපියන් දෙපැත්තට වීම නිසා ඒ අවස්තාව අහිමි උනා.
ඒ වගේම නව යෞවනයට පත්වන දරුවකුගේ හෝ දැරියකගේ ශරීරය ශීඝ්‍රයෙන් ජෛවමය පිබිදුමකට ලක්වද්දි එම දරුවන් තුළ ලිංගික හැඟීම් ආවේග පැන නගිනවා.
එවිට ඒවා පාලනය වූයේ වැඩිහිටි සමාජයේ බලපෑම් සහ මොළයේ ලලාට පිණ්ඩිකයේ ව්‍යුහගත වී ඇති ලැජ්ජා බය සහ හැදියාව වගේ වැනි කරුණු නමුත් මේ දැරියට ඒ අවස්ථා නැති වීම නිසා දැරිය ස්වභාවික හැගීම් තරුණයන්ගෙන් ඉටු කරගෙන තිබුනා. පසුව ඇයට සුදුසු මානසීක හා ඖෂධ ප්‍රතිකාර ලබා දී තිබුනා.
from Gossip Lanka News & Video https://ift.tt/2Fo7chW
via internet

0 Comments