Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වෙසක් සතියට සියලු නිවෙස්වල බෞද්ධ කොඩි ඔසවන්න

දැමුණු සිත සුව ගෙන දේ යන තේමාව යටතේ 2018 අප්‍රේල් 26 දින සිට මැයි 2 දින දක්වා පැවැත්වෙන වෙසක් සතියේ සියලුම නිවෙස්වල බෞද්ධ කොඩිය ඔසවන ලෙස බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා ජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙවර වෙසක් රාජ්‍ය උත්සවය ඓතිහාසික බිංගිරිය ශ්‍රි දේවගිරි රාජමහා විහාරය ආශ්‍රිතව පැවැත්වේ.

බිංගිරිය මධ්‍යම සමූහ ඒ.එම්.සරත් කුමාර

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();