Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වයස අවුරුදු 117 වන ලොව වයස්ගතම කාන්තාව ජීවන ගමනට සමු දෙයි

කවුරුත් කැමතියි පුළුවන් තරම් කාලයක් ජීවත් වෙන්න.
මේ ලෝකේ පුද්ගලයෙකුගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 80 දක්වා අඩුවෙලයි තියෙන්නේ.
හැබැයි තවමත් අවුරුදු 100 කට වැඩි ආයුෂ භුක්ති විදපු අය ගැන අහන්න දකින්න ලැබෙනවා.
මේ අපි කියන්න යන්නේ ලෝකයේ වයස්ගතම පුද්ගලයා මියගිය සිද්ධියක් ගැනයි.
ඇය තමයි ජපානයේ නබි ටජීමා.
ඊයේ ඇය මියයනවිට 117 වැනි වියේ පසුවුණා.
ඇයට මුණුපුරන් 16 දෙනෙකු සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
මීළඟට ලෝකයේ වයසකම පුද්ගලයා වෙන්නෙත් ජපානයේ කාන්තාවක්.
ඒ 116 හැවරිදි චියෝ යොෂිඩා.

9685434-3x2-700x467



from Gossip Lanka News & Video https://ift.tt/2HiVUlg
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();