Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වී වගාවට පොහොර රු. 500ට: අතිරේක භෝගවලට රු. 1500ට

Author(s): 
මානෙල් පුෂ්ප කුමාරි

මෙවර යල කන්නයේ සිට කුඹුරු වගාවට අවශ්‍ය පොහොර මිටියක් රුපියල් 500 ක මිලකට ද අතිරේක භෝග වගාව සඳහා පොහොර මිටියක් රුපියල් 1500 කට ද ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

ගොවීන්ගෙන් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙන කාෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා රජයට මෙය යෝජනා කර තිබේ.

වී ගොවියාට අවශ්‍ය කරන පොහොර දිවයිනේ ඇති සියලු ගොවිජන මධ්‍යස්ථාන වලින් ලබාගත හැකි බවත් අතිරේක භෝග සඳහා අවශ්‍ය කරන පොහොර වෙනත් ඕනෑම තැනකින් ලබාගත හැකි බවත් පැවසූ ලංකා පොහොර සමාගමේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ රවී ක්‍රිශාන් ජයවර්ධන මහතා මේ පොහොර ලබාදීමේ ක්‍රමය කලින් තිබූ ක්‍රමයට වඩා එලදායී ක්‍රමයක් වන බවත් මේ කන්නයේ සිටම මෙය අත්හදා බලන බවත් පැවැසීය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();