Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇලෝෂියස්ට හා පළිසේනට ඇප දීමට නීතිපති විරුද්ධයි

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයේ දෙවැනි සැකකරු හා තෙවැනි සැකකරු වන පර්පෙචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන වෙනුවෙන් කර ඇති ඇප ඉල්ලීම සම්බන්ධයෙන් සිය දෙපාර්තමේන්තුව දැඩි විරුද්ධත්වය දක්වන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට අද ලිඛිතව කරුණු දක්වමින් නීතිපති දෙපාර්තමේන්තුව මේ බව දන්වා ඇතැයි සදහන්.

දෙපාර්ශවයේ සියලු කරුණු සළකා බැලීමෙන් අනතුරුව ඇප ඉල්ලීම පිළිබද නියෝගය පෙබරවාරී 16 වන දා  නිකුත් කිරීමට නියමිතය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();