Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කවුරුත් දන්න සුපිරි ගායිකා උපේකාගේ ලව් එකේ පැටිකිරිය මෙන්න

නිළියක් හරි ගායිකාවක් නම් හොයන්නේ කවුද පෙම්වතා බැඳලද අරකද මේකද කියලානේ.

ඉතින් අපි අද කියන්නෙත් ලංකාවේ සුපිරිම රියලැටි වැඩසටහනකින් ජයග්‍රහණය කළ සුපිරි ගායිකාවක් වන උපේකා නිර්මානිගේ ප්‍රේමවන්තයා ගැනයි.

හැබැයි මේ ඇත්තටම ඇයගේ ප්‍රේමවන්තයාමයි කියන්නත් අපි දන්නේ නෑ.

අපිට හම්බුන ඒ ඡායාරූපවල තිබුණා ඒ දෙන්නා “ආදරේ කරනවා” කියන්න පුළුවන් විදියේ දේවල්.

උපේකා කියන්නේ ප්‍රසංග වේදිකාවේ සුපිරි තරුවක් වන ජොලි සීයාගේ දුව හොඳේ..

මේ තියෙන්නේ ඡායාරූප ටික.



from Gossip Lanka News & Video http://ift.tt/2hgjwYi
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();