Ticker

6/recent/ticker-posts

Header Ads Widget

“නෙවස්කා ලේඩි” ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවෙයි මෙන්න ඒ තෙල් වලට කරන්න යනදේ

පසුගිය දින කිහිපය උරවටම ලංකාවේ හැමෝම වගේ කතාකළ ගැටළු වතම්යි හදිසියේ ඇතිවූ පෙට්‍රල් හිඟය. මේ නිසා ලංකාවේ බොහෝ දෙනාගේ එදිනදා අදායම් මාර්ග සියල්ල කඩාවැටුනා. ලංකාවෙට තෙල් අරගෙන එන නැව එනතුරැ මේ වෙනකොට ලංකාවම බලාසිටින තත්වයක් මේ වනවිට උදාවෙලා තියනවා.

තෙල් රැගත් නැව එනම් “නෙවස්කා ලේඩි” කියන නව්කව මේ වනවිට ලංකාවේ මුහුදු සීමාවට ඇතුළු වී ඇති බව අපිට දැනගන්නට ලැබුණා වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්

මෙ දිනවල හැමොම එනකන් මග බලාගෙන ඉන්න තෙල්නැව මෙන්න



from Gossip Lanka News & Video http://ift.tt/2m5t4u7
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();