Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Samantha Vidyarathna threatened Amaraweera


auka;%S iuka; weu;s wurùrj ysr lr .kS


Wud Th jHdmD;sfhka mSvdjg m;a mssßia ms<sn| fidhd ne,Sug ckdêm;s ffu;‍%Smd, isßfiak uy;d úiska leìkÜ wkq lñgqjla m;a lrkq ,enqjd' uyskao wurùr" mdG,S pïmsl rKjl" úð;a úchuqKs o fidhsid hk wud;Hjreka tu lñgqjg we;=<;a'
flfia fj;;a ksÍlaIK pdßldj i|yd fiiq wud;Hjreka fofokd iyNd.S fkdjQ w;r uyskao wurùr uy;d iu. rdcH wdh;k lsysmhl ks<OdÍka tlaj isáhd' jHdmD;sfha n,mEfuka ydkshg ,lajQ ksjdi" is£ f.dia we;s <sx we;=¨ Èh W,am;a fuys§ wud;Hjrhdf.a ksÍlaIKhg ,la jqKd'
wud;Hjrhd we;=¿ msßi nKavdrfj," Wvfmdarej .ïudkfha ixpdrh lrñka isáh§ ck;d úuqla;s fmruqfKa W!j m<d;a iNd uka;‍%S iuka; úoHdr;ak uy;d o Wvfmdarej .ïudkfha tla ksjil /£ isáhd' wk;=rej wud;Hjrhd wdrlaIl ks<OdÍkaf.a ueÈy;aùfuka ksjiska msg;g /f.k taughs lghq;= lf,a'
fuu .eg¨j ms,sn| nKavdrfj, m‍%dfoaYSh f,alï ld¾hd,fha idlÉPqdjla le|jd ;snqK o th fjk;a ia:dkhl meje;aùug miqj mshjr f.k ;snqKd'
ta wkqj wod, idlÉPj meje;a jqfKa nKavdrfj, jdßud¾. ld¾hd,fha§hs'

මන්ත්‍රී සමන්ත ඇමති අමරවීරව හිර කර ගනී

උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් පිිරිස් පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් කැබිනට් අනු කමිටුවක් පත් කරනු ලැබුවා. මහින්ද අමරවීර, පාඨලී චම්පික රණවක, විජිත් විජයමුණි ද සොයිසා යන අමාත්‍යවරුන් එම කමිටුවට ඇතුළත්.
කෙසේ වෙතත් නිරීක්ෂණ චාරිකාව සඳහා සෙසු අමාත්‍යවරුන් දෙදෙනා සහභාගී නොවූ අතර මහින්ද අමරවීර මහතා සමග රාජ්‍ය ආයතන කිහිපයක නිළධාරීන් එක්ව සිටියා. ව්‍යාපෘතියේ බලපෑමෙන් හානියට ලක්වූ නිවාස, සිඳී ගොස් ඇති ළිං ඇතුලූ දිය උල්පත් මෙහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා.
අමාත්‍යවරයා ඇතුළු පිරිස බණ්ඩාරවෙල, උඩපෝරුව ගම්මානයේ සංචාරය කරමින් සිටියදී ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ද උඩපෝරුව ගම්මානයේ එක් නිවසක රැඳී සිටියා. අනතුරුව අමාත්‍යවරයා ආරක්ෂක නිළධාරීන්ගේ මැදිහත්වීමෙන් නිවසින් පිටතට රැගෙන ඒමටයි කටයුතු කලේ.
මෙම ගැටලූව පිලිබඳ බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාකච්ඡුාවක් කැඳවා තිබුණ ද එය වෙනත් ස්ථානයක පැවැත්වීමට පසුව පියවර ගෙන තිබුණා.
ඒ අනුව අදාල සාකච්ඡව පැවැත් වුණේ බණ්ඩාරවෙල වාරිමාර්ග කාර්යාලයේදීයි.

The post මන්ත්‍රී සමන්ත ඇමති අමරවීරව හිර කර ගනී appeared first on Gossip King.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();