Ticker

6/recent/ticker-posts

Header Ads Widget

revealed about a financial fraud


uqo,a jxpdjla .ek fy<sorõ fõ


fï l;dj wmsg lshkafka rUqlalk m‍%foaYfha mÈxÑlrefjla' wyïfUka Tyqj yuqù ñ;=relula f.dvk.d .kakd khsÔßhdkq cd;slfhl= Tyqf.a ksjig mjd meñfKkjd' úfoaYslhd b;d iQla‍Iu f,i Y‍%S ,dxlslhd ,jd nexl= .sKqula újD; lr.kakjd'
úúO mqoa.,hskaf.ka fufia ilia lr.kakd nexl= .sKqïj,g cdjdrfuka ,nd.kakd uqo,a ner lr.kakjd' úfoaY ÿrl;k wxlhla Tiafia úúO mqoa.,hkag weu;=ï ,ndfok cdjdrïlrejka úfoaY rglska jákd ;Hd.hla ,eî we;s nj;a tajd f¾.=fjka ksoyia lr.ekSug wjYH uqo,a nexl= .sKqug nerlrk f,i;a mjikjd'
ta wkqj cdjdrïlrejka .,alsiai m‍%foaYfha ldka;djlf.a remsh,a ,laI 12 lg wêl uqo,la wjia:d yhl§ fuu .sKqïj,g nerlrf.k ;sfnkjd' fuf,i uqo,a ,nd.ekSu ms<sn|j iel is;+ ldka;dj ñßydk úfYaI wmrdO fufyhqï tallhg l< meñKs,a,la u; cdjdrfï iq,uq, fy<slr.ekSug fmd,sish iu;a jqKd' ta wkqj fuu uqo,a nerù ;snQ .sKqï ysñhka fmd,sishg le|jd isÿl< m‍%Yak lsÍïj,§ ;j;a f;dr;=re /ila wkdjrKh jqKd'

.sKqï ysñhka mjikafka ;ukaj uq,dlr jxpd iy.; f,i fuu .sKqï wdrïN lr we;s njhs' f,d;/hs Èkqï yd úúO ;Hd. ,eî we;s nj mjiñka fï wdldrfhka uqo,a jxpd lsÍï ms<sn|j miq.sh ld,h mqrd wikak ,enqKd' fujeks ÿrl;k weu;=ï iïnkaOfhka nqoaêu;aj is;d n,d rg mqrd isÿjk fujeks jxpdjkaf.ka .e,ùu b;d jeo.;a'

මුදල් වංචාවක් ගැන හෙළිදරව් වේ

මේ කතාව අපිට කියන්නේ රඹුක්කන ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. අහම්ඹෙන් ඔහුව හමුවී මිතුරුකමක් ගොඩනගා ගන්නා නයිජීරියානු ජාතිකයෙකු ඔහුගේ නිවසට පවා පැමිණෙනවා. විදේශිකයා ඉතා සූක්‍ෂම ලෙස ශ‍්‍රී ලාංකිකයා ලවා බැංකු ගිණුමක් විවෘත කරගන්නවා.
විවිධ පුද්ගලයින්ගෙන් මෙසේ සකස් කරගන්නා බැංකු ගිණුම්වලට ජාවාරමෙන් ලබාගන්නා මුදල් බැර කරගන්නවා. විදේශ දුරකතන අංකයක් ඔස්සේ විවිධ පුද්ගලයන්ට ඇමතුම් ලබාදෙන ජාවාරම්කරුවන් විදේශ රටකින් වටිනා ත්‍යාගයක් ලැබී ඇති බවත් ඒවා රේගුවෙන් නිදහස් කරගැනීමට අවශ්‍ය මුදල් බැංකු ගිණුමට බැරකරන ලෙසත් පවසනවා.
ඒ අනුව ජාවාරම්කරුවන් ගල්කිස්ස ප‍්‍රදේශයේ කාන්තාවකගේ රුපියල් ලක්ෂ 12 කට අධික මුදලක් අවස්ථා හයකදී මෙම ගිණුම්වලට බැරකරගෙන තිබෙනවා. මෙලෙස මුදල් ලබාගැනීම පිළිබඳව සැක සිතූ කාන්තාව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට කළ පැමිණිල්ලක් මත ජාවාරමේ සුලමුල හෙළිකරගැනීමට පොලිසිය සමත් වුණා. ඒ අනුව මෙම මුදල් බැරවී තිබූ ගිණුම් හිමියන් පොලිසියට කැඳවා සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලදී තවත් තොරතුරු රැසක් අනාවරණය වුණා.
ගිණුම් හිමියන් පවසන්නේ තමන්ව මුලාකර වංචා සහගත ලෙස මෙම ගිණුම් ආරම්භ කර ඇති බවයි. ලොතරැයි දිනුම් හා විවිධ ත්‍යාග ලැබී ඇති බව පවසමින් මේ ආකාරයෙන් මුදල් වංචා කිරීම් පිළිබඳව පසුගිය කාලය පුරා අසන්න ලැබුණා. මෙවැනි දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් බුද්ධිමත්ව සිතා බලා රට පුරා සිදුවන මෙවැනි වංචාවන්ගෙන් ගැලවීම ඉතා වැදගත්.
The post මුදල් වංචාවක් ගැන හෙළිදරව් වේ appeared first on Gossip King.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();