Ticker

6/recent/ticker-posts

Header Ads Widget

School boy dies while flying kites


irex.,a hjñka isá orefjl= <s|lg jeà ureg


.f,afj, fldia.yySkak" nUr.iajej m‍%foaYfha jeõ ;djq,a,l irex.,a hjñka isá orefjl= <s|lg weo jeà ñhf.dia ;sfnkjd' fuf,i ñhf.dia we;af;a 8 yeúßÈ orefjla'
.f,afj," nUr.iajej m‍%d:ñl úoHd,fha 3 fjks fYa%Ksfha bf.kqu ,nk wfrdaI ÈfkaIa m‍%shka; kï 8 yeúßÈ orefjl= fuu wjdikdjka; brKug uqyqK § ;sfnkjd' Bfha miajrefõ mdi, ksuùfuka miq ksjig meñK we;s isiqjd miajre 4'30 g muK ;j;a ñ;=rka lsysm fofkl= iu. ksjiska f.dia ;snqfKa irex.,a heùu i|ydhs' Tyq ta ms<sn| ish uõmshkag o okajd keye'

orejd ñ;=rka iu. jeõ ;djq,af,a irex.,a hjd we;s w;r miqj ksjig meñ”u i|yd irex.,fha kQ, T;ñka miqmig hñka isáh§ <s|lg jeà we;s njhs ñ;=rka mjikafka' ta wjia:dfõ .ïjdiSkaf.a ueÈy;aùfuka wfrdaI .f,afj, frday,g /f.k .sh w;r miqj Tyq oUq,a, frday,g udrelr hjd ;sfnk w;r orejd oUq,a, uy frday,g /f.k hk w;r;=r ñhf.dia we;s njhs fmd,Sish i|yka lf,a'


සරුංගල් යවමින් සිටි දරුවෙකු ළිඳකට වැටී මරුට

ගලේවෙල කොස්ගහහීන්න, බඹරගස්වැව ප‍්‍රදේශයේ වැව් තාවුල්ලක සරුංගල් යවමින් සිටි දරුවෙකු ළිඳකට ඇද වැටී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 8 හැවිරිදි දරුවෙක්.
ගලේවෙල, බඹරගස්වැව ප‍්‍රාථමික විද්‍යාලයේ 3 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අරෝෂ දිනේෂ් ප‍්‍රියන්ත නම් 8 හැවිරිදි දරුවෙකු මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී තිබෙනවා. ඊයේ පස්වරුවේ පාසල නිමවීමෙන් පසු නිවසට පැමිණ ඇති සිසුවා පස්වරු 4.30 ට පමණ තවත් මිතුරන් කිහිප දෙනෙකු සමග නිවසින් ගොස් තිබුණේ සරුංගල් යැවීම සඳහායි. ඔහු ඒ පිළිබඳ සිය මව්පියන්ට ද දන්වා නැහැ.
දරුවා මිතුරන් සමග වැව් තාවුල්ලේ සරුංගල් යවා ඇති අතර පසුව නිවසට පැමිණීම සඳහා සරුංගලයේ නූල ඔතමින් පසුපසට යමින් සිටියදී ළිඳකට වැටී ඇති බවයි මිතුරන් පවසන්නේ. ඒ අවස්ථාවේ ගම්වාසීන්ගේ මැදිහත්වීමෙන් අරෝෂ ගලේවෙල රෝහලට රැගෙන ගිය අතර පසුව ඔහු දඹුල්ල රෝහලට මාරුකර යවා තිබෙන අතර දරුවා දඹුල්ල මහ රෝහලට රැගෙන යන අතරතුර මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කලේ.
The post සරුංගල් යවමින් සිටි දරුවෙකු ළිඳකට වැටී මරුට appeared first on Gossip King.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();