Ticker

6/recent/ticker-posts

Header Ads Widget

A girl jumps to the train and commits suicide in Pilimathalawa


kqjr isg fld<U n,d Odjkh jQ iS>%.dó ÿïßhg mek ;reKshla ishÈú kid .kS


ms<su;,dj kdkqTh f.aÜgqj wi,§ ;reKshla miq.shod kqjr isg fld<U n,d Odjkh jQ iS>%.dó ÿïßhg mek weh ishÈú ydkslrf.k we;s njg jd¾;d fõ'
fuf,i ñhf.dia we;af;a udjke,af,a mÈxÑ 21 yeúßÈ ;reKshla jk w;r weh lsishï frda.hlska mSvd ú| we;s w;r ishÈú ydkslr.ekSug m%:ufhka ,sms lsysmhlao ,shd ;nd we;s njg wdrxÑ fõ'

fuu ;reKsh fuf,i ishÈúydkslr .ekSug fma%u iïnkaO;djla fya;=jkakg we;s njg fmd,sish iel m<lrkq ,nhs'



නුවර සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියට පැන තරුණියක් සියදිවි නසා ගනී


පිළිමතලාව නානුඔය ගේට්ටුව අසලදී තරුණියක් පසුගියදා නුවර සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියට පැන ඇය සියදිවි හානිකරගෙන ඇති බවට වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ මාවනැල්ලේ පදිංචි 21 හැවිරිදි තරුණියක් වන අතර ඇය කිසියම් රෝගයකින් පීඩා විඳ ඇති අතර සියදිවි හානිකරගැනීමට ප්‍රථමයෙන් ලිපි කිහිපයක්ද ලියා තබා ඇති බවට ආරංචි වේ.
මෙම තරුණිය මෙලෙස සියදිවිහානිකර ගැනීමට ප්‍රේම සම්බන්ධතාවක් හේතුවන්නට ඇති බවට පොලිසිය සැක පළකරනු ලබයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();