Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Dulaj and Namal fighting for a Song






kdu,a Wvq.uf.a f.a ckm%sh .S;hla jk ‘wm yuqùu’ lshk .S;fha cover tlla ÿ,dÊ OkqIal lsõjd ksid fï fjoa§ kduÆhs ÿ,dcqhs igka ìug neye,d' fokakd m%isoaêfha tlsfkldg fpdaokd lr.ekSu oeka m%isoaêfhau isoaO fjkjd' kdu,a uE; ojil ÿ,dÊg Fb yryd ;¾ckh lsÍu;a ÿ,dÊ úiska kdu,af.a ta ;¾ckd;aul uefiaÊ tl fb msgqj yryd iudchg fmkaùu;a iuÛ fï igkg fb risl risldúfhd;a fndfydu oreKq úÈyg fokakgu m%;spdr olajkak .;a;d' we;eï risl risldúfhda mreI jpk j,ska mjd fokakg m%;spdr olaj,d ;sfhkjd wms oelald'fïfla we;a; k we;a; fudllao lsh,d oek.kak GossipKing W;aiy lf<a fï ksid' fï isoaêh .ek f;dr;=re wykak wms kdu,aj iïnkaO lr.kak yeÿj;a ÿrl:k iïnkaO;djfha m%Yakhla ksid tal wid¾:l jqk;a ÿ,dÊ iïnkaO lr.kakkï wmsg yels jqKd' fï ÿ,dÊf.ka ta .ek wms wymq úÈy'ta;a fï úÈyg fï m%Yakhg kdu,af.a me;af;ka lreKq wykak;a GossipKing ,.§u kdu,aj iïnkaO lr.kak;a n,dfmdfrd;a;= fjkjd'
ÿ,dÊ fudllao fï kdu,a Wvq.u tlal od.;a; fldlal@
uu wdidjg kdu,af.a song tll cover tlla lrmq ksihs fï m%Yafka jqfKa'uu ú;rla fkfuhs f.dvla wh thdf.a cover Songs lr,d ;sfhkjd' ug ú;rla nkskafka wehs lsh,d ys;d.kak nE'
kdu,af.ka wy,d fkfïo fï Cover tl lf<a@
uu fma%laIlfhla úÈyg n,,d uu wdi isxÿjla uu cover tlla l<d' ´k;rï wh ta jf.a cover lr,d youtubej, od,d ;sfhkjd' idudkHfhka uqo,la yïn lrk jevla kï ;uhs talg permision .kafka'wksl kdu,a whska lrkak lshoa§ uu ta cover tl website j,ska whska l<d' ´kE;rï fl,af,da fld,af,da ;uka wdi lrk .dhlhdf.a .dhsldjf.a iskaÿjla cover tlla úÈyg od,d ;sfhkjd' fïl fï uu ú;rla lrmq jevla fkfuhs'
ta lshkafka Thd kdu,a Wvq.u lsõj .uka youtube j,ska isxÿj whska l<do@
Tõ" ish¿u ;eka j,ska whska l<d'
tfyukï fï m%Yafka tlmdru wdfha wdfõ wehs@
kdu,a whshg fudlla jqkdo lsh,d ug ys;d.kak nE' l,ska fYama fj,d miafia ;uhs fldlalg wdfõ'
kdu,a uefikac¾ j,ska Thdg nksoaÈ Thd fudkjo lsõfõ@
ug l;d lrkak neß jeo.;a ;ekl ta fj,dfõ uu ysáfha" thd l=Kqyrem lsh,d ug nksoaÈ uu f.dvdla wmyiq;djhg ,lajqKd'
kdu,a Wvq.u nekak screen Shot tl Thd Fb oeïfï Thdf.a mí,sisá tlgo@
uu tal ug Hit fjkak ´kdjg Fb odmq tlla fkfï"kdu,a uf.a wïud mjd u;la lr,d nekak ksihs uu tl Fb oeïfï'
screen Shot tl Fb oeïu tl .ek Fb friends,d fpdaokd lrkafka kdu,ago" ÿ,dÊgo@
wms fokakgu fpdaokd tkjd" uu ta screen Shot tl Fb oeïfï kjlfhlag m%ùkfhla w; fokjd fjkqjg m%ùKhd kjlhdg i,lk yeá rgg fmkakkak'
kdu,af.a iskaÿjla Ysydkq;a l<dfka fkao@
tlkï uu okafka kE' ^yskd&
kdu,ag i,a,s álla §,d fï Cover tl l,dkï fydohs lsh,d ys;=fka keoao@
Tõ"i,a,s ÿkakkï ug wõ,la fjk tlla kE" yenehs uu i,a,s yïnlrkak lrmq fohla fkdjk ksid uu i,a,s fokafka fudlgo'
kdu,a Wvq.u wikSm ;;ajfhka boaÈ;a kdu,a iqj lr.ekSfï jHdmdrhg Thd lemùfuka jev l<d lshkafka we;a;o@
kdu,a ikSm lr.kak ;sín yeu Musical Show tllu uu i,a,s .kafka ke;=j sing l<d" kdu,a whshd fjkqfjka ta ;rï lemlsÍï lrmq ug fufyu l;d lrmq tl .ek ÿlhs"
ta lshkafka kdu,ag uq, wu;lhs o@
wksjd¾hfhkau" thdg wms lrmq lemlsÍï .ek lsisu u;lhla kE'fudlo oeka thdg ikSmhs'
fï j,sh yskao fï ojiaj, Hit tl kdu,a o ÿ,dÊ o@
uu fïl Hit fjkak lrmq fohla fkfuhs"uu plan lr,d nkak .;a;d;a fkfïhs' wksl uf.a .S; j,ska uu Hit fj,d bkafka' uu yïnlrkafk;a uf.a isxÿ j,ska" ug wjYH kE thdf.a iskaÿ j,ska Hit fjkak'
iuyre fpdaokd l<d Thd fï isxÿj úlD;s l<d lsh,d'
uu tfyu ys;kafka keye' uf.a rislfhda fï .S;h riúkaod' uu uf.a úÈyg lsõjd"kdu,a kdu,af.a ùÈyg lsõjd'
ÿ,dÊ sms j,ska wdmq .dhlfhlaÆ' Fb Friends,;a Thdg tfyu fpdaokd l<d fï m%YafkÈ'
uu;a lemlsÍï f.dvla lr,d biairyg wdmq flfkla' sms ;r.hlska wdjg" mdkaor 5g;a ta ;rÛj,g uu isxÿ lsh,d ;sfhkjd" nia fyda,aÜ j, ksodf.k bo,d lÜg ld,d ;uhs fï ;ekg wdfõ'tl tlaflkd Field tlg tk úÈy fjkia'iuyre sms j,ska tkjd' iuyre l÷¿ úl=k,d tkjd'tfyu tk yefudagu miafia uq, wu;l fjk tlhs jro'
fyg kdu,aj uQkg yïnjqfkd;a fudlo lrkafka@
wksjdfrkau l;d lrkjd" l;d lr,d lshkjd whsfha wmsg fï m%Yafka iqy|j l;d lr,d fnr.kak ;snqKfka lsh,d'
kdu,a kS;suh l%shdud¾.hla .;af;d;a fudlo lrkafka@
kS;s ud¾f.g .sfhd;a thdg Tmamq lr.kak fjkafka keye lsisu fohla" fudlo uu thdf.a iskaÿ j,ska lsisu uqo,la yïn lr,d ke;s ksid' jevla fjkafka keye kS;shg .shdg uu kS;s úfrdaë jevla lr,d ke;s ksid'




දුලාජ් කරපු වැඩේට බුකියේ සෙට් එක වැඩිපුරම බැන්නේ නාමල්ටද, දුලාජ්ටද?

නාමල් උඩුගමගේ ගේ ජනප්‍රිය ගීතයක් වන ‘අප හමුවීම’ කියන ගීතයේ cover එකක් දුලාජ් ධනුෂ්ක කිව්වා නිසා මේ වෙද්දී නාමලුයි දුලාජුයි සටන් බිමට බැහැලා. දෙන්නා ප්‍රසිද්ධියේ එකිනෙකාට චෝදනා කරගැනීම දැන් ප්‍රසිද්ධියේම සිද්ධ වෙනවා. නාමල් මෑත දවසක දුලාජ්ට Fb හරහා තර්ජනය කිරීමත් දුලාජ් විසින් නාමල්ගේ ඒ තර්ජනාත්මක මැසේජ් එක fb පිටුව හරහා සමාජයට පෙන්වීමත් සමඟ මේ සටනට fb රසික රසිකාවියොත් බොහොම දරුණු විදිහට දෙන්නටම ප්‍රතිචාර දක්වන්න ගත්තා. ඇතැම් රසික රසිකාවියෝ පරුෂ වචන වලින් පවා දෙන්නට ප්‍රතිචාර දක්වලා තියෙනවා අපි දැක්කා.මේකේ ඇත්ත න ඇත්ත මොකක්ද කියලා දැනගන්න GossipKing උත්සහ කළේ මේ නිසා. මේ සිද්ධිය ගැන තොරතුරු අහන්න අපි නාමල්ව සම්බන්ධ කරගන්න හැදුවත් දුරකථන සම්බන්ධතාවයේ ප්‍රශ්නයක් නිසා ඒක අසාර්ථක වුනත් දුලාජ් සම්බන්ධ කරගන්නනම් අපිට හැකි වුණා. මේ දුලාජ්ගෙන් ඒ ගැන අපි අහපු විදිහ.ඒත් මේ විදිහට මේ ප්‍රශ්නයට නාමල්ගේ පැත්තෙන් කරුණු අහන්නත් GossipKing ලගදීම නාමල්ව සම්බන්ධ කරගන්නත් බලාපොරොත්තු වෙනවා.
දුලාජ් මොකක්ද මේ නාමල් උඩුගම එක්ක දාගත්ත කොක්ක?
මම ආසාවට නාමල්ගේ song එකක cover එකක් කරපු නිසයි මේ ප්‍රශ්නේ වුණේ.මම විතරක් නෙමෙයි ගොඩක් අය එයාගේ cover Songs කරලා තියෙනවා. මට විතරක් බනින්නේ ඇයි කියලා හිතාගන්න බෑ.
නාමල්ගෙන් අහලා නෙමේද මේ Cover එක කළේ?
මම ප්‍රේක්ෂකයෙක් විදිහට බලලා මම ආස සිංදුවක් මම cover එකක් කළා. ඕනතරම් අය ඒ වගේ cover කරලා youtubeවල දාලා තියෙනවා. සාමාන්‍යයෙන් මුදලක් හම්බ කරන වැඩක් නම් තමයි ඒකට permision ගන්නේ.අනික නාමල් අයින් කරන්න කියද්දී මම ඒ cover එක website වලින් අයින් කළා. ඕනෑතරම් කෙල්ලෝ කොල්ලෝ තමන් ආස කරන ගායකයාගේ ගායිකාවගේ සින්දුවක් cover එකක් විදිහට දාලා තියෙනවා. මේක මේ මම විතරක් කරපු වැඩක් නෙමෙයි.
ඒ කියන්නේ ඔයා නාමල් උඩුගම කිව්ව ගමන් youtube වලින් සිංදුව අයින් කළාද?
ඔව්, සියළුම තැන් වලින් අයින් කළා.
එහෙමනම් මේ ප්‍රශ්නේ එකපාරම ආයේ ආවේ ඇයි?
නාමල් අයියට මොකක් වුනාද කියලා මට හිතාගන්න බෑ. කලින් ශේප් වෙලා පස්සේ තමයි කොක්කට ආවේ.
නාමල් මැසෙන්ජර් වලින් ඔයාට බනිද්දි ඔයා මොනවද කිව්වේ?
මට කතා කරන්න බැරි වැදගත් තැනක ඒ වෙලාවේ මම හිටියේ, එයා කුණුහරුප කියලා මට බනිද්දි මම ගොඩාක් අපහසුතාවයට ලක්වුණා.
නාමල් උඩුගම බැන්න screen Shot එක ඔයා Fb දැම්මේ ඔයාගේ පබ්ලිසිටි එකටද?
මම ඒක මට Hit වෙන්න ඕනාවට Fb දාපු එකක් නෙමේ,නාමල් මගේ අම්මා පවා මතක් කරලා බැන්න නිසයි මම එක Fb දැම්මේ.
screen Shot එක Fb දැම්ම එක ගැන Fb friendsලා චෝදනා කරන්නේ නාමල්ටද, දුලාජ්ටද?
අපි දෙන්නටම චෝදනා එනවා, මම ඒ screen Shot එක Fb දැම්මේ නවකයෙක්ට ප්‍රවීනයෙක් අත දෙනවා වෙනුවට ප්‍රවීණයා නවකයාට සලකන හැටි රටට පෙන්නන්න.
නාමල්ගේ සින්දුවක් ශිහානුත් කළානේ නේද?
එකනම් මම දන්නේ නෑ. (හිනා)
නාමල්ට සල්ලි ටිකක් දීලා මේ Cover එක කලානම් හොදයි කියලා හිතුනේ නැද්ද?
ඔව්,සල්ලි දුන්නනම් මට අව්ලක් වෙන එකක් නෑ, හැබැයි මම සල්ලි හම්බකරන්න කරපු දෙයක් නොවන නිසා මම සල්ලි දෙන්නේ මොකටද.
නාමල් උඩුගම අසනීප තත්වයෙන් ඉද්දිත් නාමල් සුව කරගැනීමේ ව්‍යාපාරයට ඔයා කැපවීමෙන් වැඩ කළා කියන්නේ ඇත්තද?
නාමල් සනීප කරගන්න තිබ්බ හැම Musical Show එකකම මම සල්ලි ගන්නේ නැතුව sing කළා, නාමල් අයියා වෙනුවෙන් ඒ තරම් කැපකිරීම් කරපු මට මෙහෙම කතා කරපු එක ගැන දුකයි,
ඒ කියන්නේ නාමල්ට මුල අමතකයි ද?
අනිවාර්යයෙන්ම, එයාට අපි කරපු කැපකිරීම් ගැන කිසිම මතකයක් නෑ.මොකද දැන් එයාට සනීපයි.
මේ වලිය හින්ද මේ දවස්වල Hit එක නාමල් ද දුලාජ් ද?
මම මේක Hit වෙන්න කරපු දෙයක් නෙමෙයි,මම plan කරලා බන්න ගත්තාත් නෙමේයි. අනික මගේ ගීත වලින් මම Hit වෙලා ඉන්නේ. මම හම්බකරන්නෙත් මගේ සිංදු වලින්, මට අවශ්‍ය නෑ එයාගේ සින්දු වලින් Hit වෙන්න.
සමහරු චෝදනා කළා ඔයා මේ සිංදුව විකෘති කළා කියලා.
මම එහෙම හිතන්නේ නැහැ. මගේ රසිකයෝ මේ ගීතය රසවින්දා. මම මගේ විදිහට කිව්වා,නාමල් නාමල්ගේ වීදිහට කිව්වා.
දුලාජ් sms වලින් ආපු ගායකයෙක්ලු. Fb Friendsලත් ඔයාට එහෙම චෝදනා කළා මේ ප්‍රශ්නෙදි.
මමත් කැපකිරීම් ගොඩක් කරලා ඉස්සරහට ආපු කෙනෙක්. sms තරගයකින් ආවට, පාන්දර 5ටත් ඒ තරඟවලට මම සිංදු කියලා තියෙනවා, බස් හෝල්ට් වල නිදාගෙන ඉදලා කට්ට කාලා තමයි මේ තැනට ආවේ.එක එක්කෙනා Field එකට එන විදිහ වෙනස්.සමහරු sms වලින් එනවා. සමහරු කඳුළු විකුනලා එනවා.එහෙම එන හැමෝටම පස්සේ මුල අමතක වෙන එකයි වරද.
හෙට නාමල්ව මූනට හම්බවුනොත් මොකද කරන්නේ?
අනිවාරෙන්ම කතා කරනවා, කතා කරලා කියනවා අයියේ අපිට මේ ප්‍රශ්නේ සුහඳව කතා කරලා බෙරගන්න තිබුණනේ කියලා.
නාමල් නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තොත් මොකද කරන්නේ?
නීති මාර්ගෙට ගියොත් එයාට ඔප්පු කරගන්න වෙන්නේ නැහැ කිසිම දෙයක්, මොකද මම එයාගේ සින්දු වලින් කිසිම මුදලක් හම්බ කරලා නැති නිසා. වැඩක් වෙන්නේ නැහැ නීතියට ගියාට මම නීති විරෝධී වැඩක් කරලා නැති නිසා.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();