Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Kareena Kapoor Khan wants Yash, Roohi and Taimur to do Student Of The Year - 10

Image result for student of the year kareena

lÍkd ” student of the year) 10 ” fjks Ñ;‍%mghg k¿ ks<shka f;darhs


lrka fcdayrka ” student of the year”  fojk Ñ;‍%mgh gh.¾ fIdr*a yryd ÍÈ ;sßhg f.k tkak iQodkï lsh,d oeka ljqre;a okakjd'
yenehs fua lshkak hkafka ta Ñ;‍%mg ud,dfja 10 fjks Ñ;‍%mgh .ek'
fualg k¿ ks<sfhda f;dar,d ;sfhkafka lrka fcdayrka kï kfuhs iqrEmS lÍkd'
weh myq.sh ojil udOHg lsh,d ;sfhkjd  ”  uu lrka yuq jqK fj,djl lsõjd student of the year) 10 fjks Ñ;‍%mgh lrk fldg tafla m‍%Odk pß; folg ghsuQ¾jhs ^lÍkf.a  mq;d & iy rEyS ^lrka fcdayrka f.a ÿj & fhdod f.k lrkak lsh,d” '

lÍkd fua l;dj lsõfja úysÆjg jqk;a fua yryd wkd.f;a yskaÈ iskudjg tla fjk iqmsß ;re folla .ek b.s lrkjd lsh, fua l;dj jd¾:d lrmq bka§h udOH lshkjd'




කරීනා ” student of the year- 10 ” වෙනි චිත‍්‍රපටයට නළු නිළියන් තෝරයි


කරන් ජෝහරන් ” student of the year”  දෙවන චිත‍්‍රපටය ටයගර් ෂොරෆ් හරහා රීදි තිරියට ගෙන එන්න සූදානම් කියලා දැන් කවුරුත් දන්නවා.
හැබැයි මේ කියන්න යන්නේ ඒ චිත‍්‍රපට මාලාවේ 10 වෙනි චිත‍්‍රපටය ගැන.
මේකට නළු නිළියෝ තෝරලා තියෙන්නේ කරන් ජෝහරන් නම් නමෙයි සුරූපී කරීනා.
ඇය පහුගිය දවසක මාධ්‍යට කියලා තියෙනවා  ”  මම කරන් හමු වුණ වෙලාවක කිව්වා student of the year- 10 වෙනි චිත‍්‍රපටය කරන කොට ඒකේ ප‍්‍රධාන චරිත දෙකට ටයිමූර්වයි (කරීනගේ  පුතා ) සහ රූහී (කරන් ජෝහරන් ගේ දුව ) යොදා ගෙන කරන්න කියලා” .
කරීනා මේ කතාව කිව්වේ විහිලුවට වුනත් මේ හරහා අනාගතේ හින්දි සිනමාවට එක් වෙන සුපිරි තරු දෙකක් ගැන ඉගි කරනවා කියල මේ කතාව වාර්ථා කරපු ඉන්දීය මාධ්‍ය කියනවා.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();