Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Boyfriend kills girlfriend

fmïj;sh >d;kh l, fmïj;d



kqf.af.dv" mrK leianEj mdf¾ lS‍%vdx.Khla wi, ;sî f.< lmd >d;kh lrk ,o ;reKshlf.a u< isrerla fmd,sish úiska fidhd f.k ;sfnkjd' miqj wod, >d;kh isÿl, nj lshk wef.a fmïj;d fmd,Sishg Ndr jqKd'
fldyqj, fmd,sishg ,o f;dr;=rlg wkqj wod, u< isrer Bfha rd;‍%Sfha fidhd .ekSug yels jqKd' >d;khg ,laj we;s ;reKshf.a fmïj;d úiska fuu >d;kh isÿlr we;s nj Tyq úiska fmd,sishg lrk ,o mdfmdÉpdrKfha i|yka'

;reKsh h;=remeÈfha kxjdf.k leianEj mrK mdf¾ msysá C%Svdx.Kh wi,g meñK fuu >d;kh isÿlr we;s njhs fmd,sishg f;dr;=re ,eî ;sfnkafka'fuf,i >d;khg ,laj we;af;a u;=.u fyajeiai m‍%foaYfha mÈxÑ ;reKshla' 28 jeks úfha miqjQ weh tlaore ujla' wehf.a uD; YÍrh l¿fndaú, frdayf,a ;ekam;a lr we;s w;r mYapd;a urK mÍlaIKh wo meje;aùug kshñ;hs'



පෙම්වතිය ඝාතනය කල පෙම්වතා

නුගේගොඩ, පරණ කැස්බෑව පාරේ කී‍්‍රඩාංගණයක් අසල තිබී ගෙළ කපා ඝාතනය කරන ලද තරුණියකගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා. පසුව අදාල ඝාතනය සිදුකල බව කියන ඇගේ පෙම්වතා පොලීසියට භාර වුණා.
කොහුවල පොලිසියට ලද තොරතුරකට අනුව අදාල මළ සිරුර ඊයේ රාත‍්‍රීයේ සොයා ගැනීමට හැකි වුණා. ඝාතනයට ලක්ව ඇති තරුණියගේ පෙම්වතා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බව ඔහු විසින් පොලිසියට කරන ලද පාපොච්චාරණයේ සඳහන්.
තරුණිය යතුරුපැදියේ නංවාගෙන කැස්බෑව පරණ පාරේ පිහිටි ක‍්‍රීඩාංගණය අසලට පැමිණ මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසියට තොරතුරු ලැබී තිබෙන්නේ.මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මතුගම හේවැස්ස ප‍්‍රදේශයේ පදිංචි තරුණියක්. 28 වැනි වියේ පසුවූ ඇය එක්දරු මවක්. ඇයගේ මෘත ශරීරය කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();