Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Deepika Padukone to star in another Hollywood movie?

§msld fojk j;djg;a fyd,sjqâ Ñ;‍%mghl

Deepika Padukone
iqrEmS §msld myq.sh Èkj, ld¾h nyq, fj,d ysáfha nkaid,sf.a moaudj;S Ñ;‍%mgfha jev;a tlal'  yenehs oeka Ñ;‍%máfha jev bjfrgu bjrhs'
fua jifra fkdjeïn¾j, fua Ñ;‍%mgh fma‍%laIlhkag ol .kak mq¿jka lsh,d ;uhs fua fjkfldg wdrxÑ fjkafka' fua fiaru foaj,a w;fra §msld .ek wÆ;au wdrxÑhla ;shkjd'
ta weh wef.a fojk fyd,sjqâ Ñ;‍%mghg .súiqï w;aika lr,d lshk ldrkh' xXx - 3  Ñ;‍%mgfha úka ãi,a iu. weh b;du wmQre rx.khl fhfokjd jf.au ta rx.kh b;du id¾:l tlla jqK ksidu xXx - 4 Ñ;‍%mghg;a weh f;dard .;a; lsh,d ;uhs oek .kak ,efnkafka


දීපිකා දෙවන වතාවටත් හොලිවුඩ් චිත‍්‍රපටයක
සුරූපී දීපිකා පහුගිය දිනවල කාර්ය බහුල වෙලා හිටියේ බන්සාලිගේ පද්මාවතී චිත‍්‍රපටයේ වැඩත් එක්ක.  හැබැයි දැන් චිත‍්‍රපටියේ වැඩ ඉවරෙටම ඉවරයි.
මේ වසරේ නොවැම්බර්වල මේ චිත‍්‍රපටය පේ‍්‍රක්ෂකයන්ට දක ගන්න පුළුවන් කියලා තමයි මේ වෙනකොට ආරංචි වෙන්නේ. මේ සේරම දේවල් අතරේ දීපිකා ගැන අලුත්ම ආරංචියක් තියනවා.

ඒ ඇය ඇගේ දෙවන හොලිවුඩ් චිත‍්‍රපටයට ගිවිසුම් අත්සන් කරලා කියන කාරනය. xXx  -3  චිත‍්‍රපටයේ වින් ඩීසල් සමග ඇය ඉතාම අපූරු රංගනයක යෙදෙනවා වගේම ඒ රංගනය ඉතාම සාර්ථක එකක් වුණ නිසාම xXx -4 චිත‍්‍රපටයටත් ඇය තෝරා ගත්ත කියලා තමයි දැන ගන්න ලැබෙන්නේ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();