Ticker

6/recent/ticker-posts

Header Ads Widget

What's the Dasun connection in Hansi?



yxis;a tlal ;sfhk iïnkaOh fudllao@
oiqka fudkjo fï ojia j, jev@
fï ojiaj, wÆ;au kdgH lsysmhl shooting lrf.k hk .uka" bÈßfha§ n,d.kak mq¿jka fõú ta kdgH fudkjo lsh,d'
fï ojiaj, ckm%shu k¿jd oiqkao@
talkï uu okafka kE' fma%laIlhska ;uhs tl ;SrKh lrkafka'
oiqkaf.a rx.kh wdrïNh fld;ko@
ufyakao% fmf¾rdf.a rx.k mqyqKq wdh;kfhka ;uhs uf.a rx.kfha wdrïNh'
oiqkaj fg,s kdgH k¿fjla úÈygo" fõÈld k¿fjla úÈygo yÿkajkjg leu;s@
uu leu;s udj iskud k¿fjl= úÈyg yÿkajkjg'
Tn jD;a;sh k¿fjlao@
Tõ' uu jD;a;sh k¿fjla'
fmdä ldf,a bo,u ;snqKq ySkho k¿fjla ùu@
;du;a bkafka ta ySfk;a tlaluhs'
k¿fjla fkdjqkdkï oiqka fudkjd lrhso@
ug ;du;a ys;d.kak nE uu fudkjd lrhso lsh,d'
k¿lfuka yïnfjk uqo, we;so Ôj;afjkak@
uÈ fkao' uu b;ska fYama tfla Ôj;a fjkjd'
yxis lshkafka lõo@
uf.a wdorjka;sh'
ta lshkafka ,.§u újdyh;a isÿfõhsfka@
fï fudfydf;a uu th;a tlal bkakjd' bÈßfha§ fudkjd fjhso lshkak okafka keye b;ska'
bÈß n,dfmdfrd;a;= fudkjo@
uefrklkau rÛmdk tl ;uhs uf.a n,dfmdfrd;a;=j'
rx.khg tl;= lrkafka Tfí ðú;hg iïnkao iuyr foj,ao@
Tõ" uf.a life Experience tfla foaj,au ;uhs uu f.dvla fj,djg Act lrkafka'
ðú;fha ÿl ys;=Kq oji fudllao@
tfyu ojila ;du weú;a keye'
ðú;fha jeämqru i;=gq jqKq oji fudllao@
ksfkda ,hsõ Ñ;%mgh release jqKQ ojfia'
oiqkag uefrkak ys;s,d keoao@
uefrkak ys;s,d ;sfhkjd' ta jqKdg uu ta jf.a fudav jev lrkafka keye'
fï ojiaj, f.dvla wh ishÈú ydks lr.kak tl .ek oiqka fudlo ys;kafka@

uu kï lshkafka ðú;fha oekqj;a lula ke;s lug ðú;fha jákdlu okafka ke;sjlug lr.kak fudav jevla'


දසුන් මොනවද මේ දවස් වල වැඩ?
මේ දවස්වල අලුත්ම නාට්‍ය කිහිපයක shooting කරගෙන යන ගමන්, ඉදිරියේදී බලාගන්න පුළුවන් වේවි ඒ නාට්‍ය මොනවද කියලා.
මේ දවස්වල ජනප්‍රියම නළුවා දසුන්ද?
ඒකනම් මම දන්නේ නෑ. ප්‍රේක්ෂකයින් තමයි එක තීරණය කරන්නේ.
දසුන්ගේ රංගනය ආරම්භය කොතනද?
මහේන්ද්‍ර පෙරේරාගේ රංගන පුහුණු ආයතනයෙන් තමයි මගේ රංගනයේ ආරම්භය.
දසුන්ව ටෙලි නාට්‍ය නළුවෙක් විදිහටද, වේදිකා නළුවෙක් විදිහටද හදුන්වනවට කැමති?
මම කැමති මාව සිනමා නළුවෙකු විදිහට හදුන්වනවට.
ඔබ වෘත්තිය නළුවෙක්ද?
ඔව්. මම වෘත්තිය නළුවෙක්.
පොඩි කාලේ ඉදලම තිබුණු හීනයද නළුවෙක් වීම?
තාමත් ඉන්නේ ඒ හීනෙත් එක්කමයි.
නළුවෙක් නොවුනානම් දසුන් මොනවා කරයිද?
මට තාමත් හිතාගන්න බෑ මම මොනවා කරයිද කියලා.
නළුකමෙන් හම්බවෙන මුදල ඇතිද ජීවත්වෙන්න?
මදි නේද. මම ඉතින් ශේප් එකේ ජීවත් වෙනවා.
හංසි කියන්නේ කව්ද?
මගේ ආදරවන්තිය.
ඒ කියන්නේ ලගදීම විවාහයත් සිදුවේයිනේ?
මේ මොහොතේ මම එයත් එක්ක ඉන්නවා. ඉදිරියේදී මොනවා වෙයිද කියන්න දන්නේ නැහැ ඉතින්.
ඉදිරි බලාපොරොත්තු මොනවද?
මැරෙනකන්ම රඟපාන එක තමයි මගේ බලාපොරොත්තුව.
රංගනයට එකතු කරන්නේ ඔබේ ජිවිතයට සම්බන්ද සමහර දෙවල්ද?
ඔව්, මගේ life Experience එකේ දේවල්ම තමයි මම ගොඩක් වෙලාවට Act කරන්නේ.
ජිවිතයේ දුක හිතුණු දවස මොකක්ද?
එහෙම දවසක් තාම ඇවිත් නැහැ.
ජිවිතයේ වැඩිපුරම සතුටු වුණු දවස මොකක්ද?
නිනෝ ලයිව් චිත්‍රපටය release වුණූ දවසේ.
දසුන්ට මැරෙන්න හිතිලා නැද්ද?
මැරෙන්න හිතිලා තියෙනවා. ඒ වුණාට මම ඒ වගේ මෝඩ වැඩ කරන්නේ නැහැ.
මේ දවස්වල ගොඩක් අය සියදිවි හානි කරගන්න එක ගැන දසුන් මොකද හිතන්නේ?
මම නම් කියන්නේ ජිවිතයේ දැනුවත් කමක් නැති කමට ජිවිතයේ වටිනාකම දන්නේ නැතිවකමට කරගන්න මෝඩ වැඩක්.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();