Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දීයාවේ ග්ලැසියර කඩා වැටීමෙන් සිදු වූ මරණ සංඛ්‍යාව ඉහළට

ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රදේශයේ ග්ලැසියරයක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව හත දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි
 
ඊයේ (07) දිනයේදී ග්ලැසියරය කඩා වැටීමත් සමඟම ගංවතුර තත්ත්වයක්ද හට ගැනුණි. මෙම සිද්ධියෙන් පුද්ගලයන් 170කට අධික පිරිසක් අතුරුදන් වූ සංඛ්‍යාව  බව ඉන්දීය  පොලීසිය පවසයි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();