Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වව්නියාව එලවළු වෙළඳ මධ්‍යස්ථානය විවෘර්ත කරන්න යැයි විරෝධතාවක්.

වව්නියාව එලවළු වෙළඳ මධ්‍යස්ථානය වහාම විවෘත්ත කරන ලෙස ඉල්ලා වව්නියාවේ වෙළෙන්ඳන් විසින් වව්නියාව ත්‍රීකුණාමලය හොරොව්පතාන ප්‍රධාන මාර්ගය වසා විරෝධතාවයක නිරත විය.

වව්නියාව නගරයේ කොරෝණා වෛරසය ව්‍යාප්තියත් සමග මාසයකට ආසන්න කාලයක් වසා දමා ඇති වව්නියාව එලවළු වෙළඳ මධ්‍යස්ථානය විවෘත්ත කරන ලෙස ඉල්ලා වව්නියාව එලවළු වෙළඳ සංගමය විසින් මෙම විරෝධතාවය වව්නියාව එලවළු වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට සංවිධානය කොට තිබුණි.

The post වව්නියාව එලවළු වෙළඳ මධ්‍යස්ථානය විවෘර්ත කරන්න යැයි විරෝධතාවක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();