Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලෝකප්‍රකට රොබින්හුඩ් මෘදුකාංගයට එරෙහිව නඩු

පසුගිය වසරේ සියදිවි නසාගත් 20 හැවිරිදි තරුණයකුගේ මවු-පියන් ඒ මරණය වෙනුවෙන් රොබින්හුඩ් මෘදුකාංගයට එරෙහිව නඩු පවරා ඇත. ඇලෙක්ස් කැරන් මෙසේ සිය දිවිනසා ගැනීමට හේතු වී ඇත්තේ තමන් එම සමාගමට ඩොලර් 730,000ක් ණය බව දැනුම් දීම නිසාය.

සමාගමේ පාරිභෝගික සේවා අංශය තම දරුවාගේ ප්‍රශ්නයට සහාය දැක්වීමට අපොහොසත් වී යැයි ඔහුගේ මවුපියන් වන ඩෑන් සහ ඩොරති කියර්න්ස් කියති. ඇලෙක්ස්ගේ මරණයෙන් තමන් විමතියට පත් වූ බවත් මේ ප්‍රශ්නය විසැඳීමට අවශ්‍ය වැඩිදියුණු කිරීම් සිදුකරන බවත් රොබින්හුඩ් සමාගම කියයි. කොටස් වෙළෙඳපොළේ කොටස් මිල දී ගැනීම් සඳහා පහසුකම් සපයන මේ මෘදුකාංගය මූල්‍ය කටයුතු ප්‍රජාතන්ත්‍රවාදීකරණය කිරීම සඳහා ඉදිරිපත් කළ එකක් බව රොබින්හුඩ් සමාගම කියයි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();