Ticker

6/recent/ticker-posts

Header Ads Widget

2019 උසස්පෙළ සමත් සිසුන් අන්තරේ සමග එක්ව අධ්‍යාපන අමාත්‍යංශය වටලයි.

2019 උසස්පෙළ කඩඉම් ලකුණු ගැටලුවෙන් අසාධාරණයට පත් සියලු දෙනා විශ්වවිද්යාලවලට බඳවාගන්නා ලෙස ඉල්ලා 2019 උසස් පෙල සමත් සිසුන් සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශීෂ්‍ය බලමණ්ඩලය සමග එක්ව මේ වන විට අද අධ්යාපන අමාත්යාංශය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පවත්වමින් සිටී.

The post 2019 උසස්පෙළ සමත් සිසුන් අන්තරේ සමග එක්ව අධ්‍යාපන අමාත්‍යංශය වටලයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();