Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වැලන්සියා මැරතන් තරගයෙන් ශ්‍රී ලංකාවේ හිරුණිගෙන් දෙවන හොදම කාලය

7 දෙසැම්බර්, 2020
ස්පාඤ්ඤයේ පැවති වැලන්සියා මැරතන් තරගය පැය 2 යි විනාඩි 36 යි තත්පර 16 කින් නිමා කරමින් මෙරට මළල ක්‍රීඩා ඉතිහාසයේ කාන්තා මැරතන් ඉසව්වක දෙවන හොදම කාලය වාර්තා කිරිමට හිරුණි විජේරත්න සමත්ව ඇත.
 
ඇයගේ මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ද සිය ට්විටර් ගිණුම ඔස්සේ සුභ පැතුම් එක් කොට තිබුණි.
 
2021 වසරේ ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබීමේ පලමු අදියර තමන් ආරම්භ කළ බව හිරුණි විජේරත්න සඳහන් කර සිටියි.


from silumina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();