Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අද සවස්කාලයේ දී පොලිසිය විශේෂ අවධානයකින්

දීපාවලී සැමරෙන අද(14) දවසේ දී දමිළ ජනතාව හැම විටම තමන්ගේ නිවසේ පවුලේ අය සමඟ පමණක් රය සැමරීමට සෞඛ්‍ය නිර්දේශ අනුව ක්‍රියාකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලීමක් කරනු ලැබේ.
 
පසුගිය දින කිහිපයේ දී මේ සම්බන්ධයෙන් වතුනිවාස හා යාපනය ගම්මානවල ජනතානට දමිළ භාෂාවෙන් අදාළ ප්‍රාදේශීය පොලිස් ස්ථානවලට ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගී කර ගනිමින් දැනුම් දුන් බවද අජිත් රෝහණ මහතා පැවසීය.
 
කෙසේ නමුත් අද සවසවන විට දීපවාලී සැමරුමට සමගාමීව යම් යම් රැස්වීම් හෝ විශාල පුද්ගල ඒකරාශීවීම් පැවැත්වෙනවා ද යන්න පිළිබඳව පොලිසිය විශේෂ අවධානයකින් ක්‍රියා කරන බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කළේය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();