Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජපානයේ සිංහාසනයට ෆුමිහිටෝ කුමරු

ජපානයේ ෆුමිහියෝ කුමරු එරට සිංහාසනයේ මීළඟ උරුමකරුවා ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
 
ඔහු ජපානයේ නරුහිටෝ අධිරාජ්‍යයාගේ සොහොයුරායි. ෆුමිහිටෝ කුමරු මේ වන විට පසුවන්නේ 54 වැනි වියේය. සිංහාසනය සඳහා ෆුමිහිටෝ කුමරු නිල වශයෙන් නම් කිරීමේ උත්සවය ටෝකියෝහිදී පැවැත්විණ. ඔහු නරුහි‍ටෝ අධිරාජ්‍යයාට වඩා වයසින් අවුරුදු 6ක් ලාබාල වෙයි.
 
නරුහිටෝ අධිරාජ්‍යයාට සිටින්නේ,දියණියක බැවින් ඇයට සිංහාසනයට උරුමකම් කීමේ හැකියාවක් නොමැත. සිංහාසනයට උරුමකම්කීම නිල වශයෙන් නම් කිරීමේ උත්සවය රිකෝෂි නොරි ලෙස හදුන්වන අතර කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් එම මාස 7ක් පමණ ප්‍රමාද වෙයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();