Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලොවපුරා කොරෝනා රෝගීන් මිලියන 50 පසු කරයි

රටවල් කිහිපයක වාර්තා වූ නව කොරෝනා ආසාදිත සංඛ්‍යාවෙන් පසුව ගෝලීය කොරෝනා වෛරස් රෝගීන් මිලියන 50 ඉක්මවා ඇත.
 
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව මිලියන 1.25 කට වැඩි පිරිසක් වෛරසය වැළඳී මියගොස් තිබේ.
 
නමුත් බොහෝ රටවල ප්‍රමාණවත් පරීක්ෂණයක් සිදු නොවීම නිසා එම සංඛ්‍යාව වැඩි යැයිඅනුමාන කෙරේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();