Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මැදපෙරදිග සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

මැදපෙරදිග රටවල සිටි ශ්‍රී ලාංකිකයන් 34ක් අද(10) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.
 
අද (10) උදෑසන ඩුබායි සිට පුද්ගලයින් දහසය දෙනෙක් (16), දෝහා කටාර් සිට පුද්ගලයින් දෙළොස් දෙනෙක් (12) හා තවත් ගුවන් යානයකින් දෝහා කටාර් සිට පුද්ගලයින් හය දෙනෙක් මෙරටට පැමිණ තිබේ.
 
මොවුන් සියලු දෙනා පැමිණ ඇත්තේ ශ්‍රී ලංකා රජයෙන් ලබා ගත් විශේෂ අවසරය මතයි.
 
එසේ පැමිණි පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();