Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආසාදිතයින් 595ක් සුව වෙයි

 
කොරෝනා ආසාදිතයින් 595 දෙනෙක් අද (09) පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.
 
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 8,880ක් දක්වා ඉහළ ගොස් ඇත.
 
ඊයේ (08) දිනය තුළ මෙරටින් නව ආසාදිතයින් 510ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 14,929ක් දක්වා ඉහළ ගියේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();