මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 16000 ඉක්මවයි
මෙරටින් මෙතෙක් හමුවූ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 16,191ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
ඒ, ඊයේ (13) දිනයේ හඳුනාගත් නව රෝගීන් 468 දෙනාත් සමඟය.
දැනට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 5170ක් වන අතර සුවය ලබා පිටව ගිය රෝගීන් සංඛ්‍යාව 11031කි.
ඊයේ දිනය තුළ වාර්තා වුණු කොවිඩ් මරණ 05ත් සමඟ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 53ක් වේ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments