Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මධ්‍යම සංස්කෘතික අරමුදලට අනුගත සියළු කෞතුකාගාර වැසෙයි

 
කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය සමඟ සෞඛ්‍ය නීති රීති වලට අනුගතව මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියළු කෞතුකාගාර නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව මහජනතාව සඳහා විවෘත නොකරන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුරාවිද්‍යාඥ ගාමිණී අදිකාරී මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි
 
ඒ අනුව පොළොන්නරුව ,සීගිරිය ,කතරගම ,ගාල්ල ,මහනුවර ප්‍රධාන මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් පාලනය වන දිවයිනේ සියළුම කෞතුකාගාර නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();