Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මධ්‍යම පළාත තුළ වාහන ආදයම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

නිවේදනයක් නිකුත් කරමින් මධ්‍යම පළාත්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ජේ.එම්.ජේ.කේ ජයසුන්දර මහතා මේ බව දැන්වා ඇත.
 
කොවිඩ් - 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දැනට උද්ගත වී ඇති තත්ත්වය මත එම තීරණය ගෙන ඇත
 
ඒ අනුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යල මඟින් ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද (27) සිට නොවැම්බර් මස 27 වන දින තෙක් තාවකාලිකව අත්හිටුවා තිබේ.
 
ඒ අනුව එම කාල සීමාව තුළ කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර සඳහා අලුතින් ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ දී දඩ මුදලක් අය නොකිරීමට කටයුතු කරන බව ද ඒ මහතා දැනුම්දෙයි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();