Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මට්ටක්කුලිය නිවාස සංකීර්ණයක් හුදෙකලා කරයි.

මට්ටක්කුලිය ‘සමිට්පුර’ මහල් නිවාස සංකීර්ණය හුදෙකලා කිරීමට කටයුතු කල බව හමුදාපතිවරයා පවසයි. මෙම නිවාස සංකීරණය හය දහසක් පමණ පිරිස සමග ම හුදෙකලා කිරීමට ලක්කර ඇති බවත් ඒ සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් පොලීසිය සහ හමුදාව එක්ව සිදුකරන බවද හමුදාපතිවරයා සඳහන් කළේය.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැල ආශ්‍රිතව මෙම ස්ථානයෙන් විශාල ආසාදිතයන් ප්‍රමාණයක් හමුවීම නිසා මෙම පියවර ගත් බවද ඔහු පවසයි. ඒ අනුව මෙම මහල් නිවාස සංකීර්ණයේ පිරිස් වලට බාහිර සමාජය සමග කිසිදු සමීප සම්බන්ධතාවයකට අවස්ථාවක් නැත.

 

The post මට්ටක්කුලිය නිවාස සංකීර්ණයක් හුදෙකලා කරයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();