Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බදියුදීන්ගේ ඇප ප්‍රතික්ෂේපයි – නොවැම්බර් 10 දක්වා යලි රිමාන්ඩ්!

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාද් බදියුදීන්ගේ ඇප අයදුම, කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය ප‍්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, නොවැම්බර් මාසයේ 10 වන දා දක්වා, ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් නියෝග කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ දී අවතැන් වූ පිරිසක් ප‍්‍රවාහනය කිරීම සදහා ලංගම බස් රථ 222 ක් යොදා ගැනීම හරහා පොදු දේපළ අවභාවිතා කරන ලද බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් අත්අඩංගුවට ගනු ලැබී ය.



from රට තොට – Colombo Tribune https://ift.tt/35FX1on
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();