Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොටුව දුම්රිය ස්ථානයට හා බස් නැවතුමට පා ගමනින් පැමිණීම ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමක්

 
කොටුව දුම්රිය ස්ථානයට හා බස් නැවතුමට පා ගමනින් පැමිණීමට කටයුතු නොකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි
 
ඇඳිරි නීතිය ක්‍රියාත්මක හෙයින් දුම්රිය හෝ බස් රථ ක්‍රියාත්මක නොවෙයි
 
ඒ අනුව එම ස්ථාන වෙත පාගමනින් පැමිණීම ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස සලකන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();