Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මයික් පොම්පියෝට විරුද්ධව ජවිපෙන් විරෝධතාවක්.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ පැමිණීමට විරෝධය පළ කරමින් කොළඹ කොල්ලුපිටියේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියේ ජනතා විමුක්ති පෙරමුණ විසින් උද්ඝෝෂණයක් මේවන විට පැවැත්වෙමින් තිබේ.

ඔවුන් පවසන්නේ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ගේ මෙම සංචාරය දකුණු ආසියානු කලාපය තම ඇමරිකා උනාම අනුව හසුරුවා ගැනීමේ එක් ක්‍රියාවක් බවයි. ශ්‍රී ලංකාව ද ඔවුන්ට උවමනා පරිදි ගිවිසුම්ගත කරගැනීමට මෙම සංචාරයේදී සූදානම් කර ඇතැයි විරෝධතාවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්  පවසයි.

විරෝධතාව හේතුවෙන් ඒ අවට පොලිස් ආරක්‍ෂාව දැඩි කර තිපෙන බවට දැකගන්නට තිබේ.

…ගමගේ…

 

The post මයික් පොම්පියෝට විරුද්ධව ජවිපෙන් විරෝධතාවක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();