Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කෙරේ

 
නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පත්කර ඇත
 
කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අදාළ තනතුර සඳහා පත්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරයි
 
හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කිරීමත් සමඟ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධුරය පුරප්පාඩු විය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();