Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගත වූ පැය 24ට ඇඳිරි නිතිය කඩකළ පුද්ගලයින් 46 ක් අත්අඩංගුවට

ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධානය ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 46 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත
 
මෙම කාලසීමාව තුළ රථ වාහන 07ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි
 
ඒ අනුව මේ දක්වා කාලසීමාව තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 1,122 ක් අත්අඩංගුවට ගෙන ඇත

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();