කොරෝනා රෝගීන් අසාධ්‍ය උවහොත් පමණක් රෝහල් ගත කිරීමට තීරණයක්.
කොරෝනා ආසාදිත වුවත් ඉන් අසාධ්‍ය රෝගීන් පමණක් රෝහල් ගත කිරීමට රජයේ අවධානය යොමුව ඇත.
රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කරන්නේ කොරෝනා ආසාදිත බව තහවුරු වූ පමණින් එම පුද්ගලයන් රෝහල් ගත නොකර අතරමැදි ස්ථානයක රැඳවීමටත් අසාධ්‍ය තත්ත්වයක් මතුවුවහොත් පමණක් රෝහල් ගත කිරීමටත් සාකච්ඡා කරමින් සිටින බවයි.
The post කොරෝනා රෝගීන් අසාධ්‍ය උවහොත් පමණක් රෝහල් ගත කිරීමට තීරණයක්. appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments