
කල්පිටිය රෝහලේදී පී.සී.ආර් කළ පිරිසෙන් හත් දෙනෙකු කොරෝනා ආසාධිතයින් බවට සනාථ වීමෙන් පසු ඔවුන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවීමට කටයුතු කල බව කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යලය පවසයි.
මෙසේ කොරෝනා ආසාධිතයින් බවට සනාථ වී ඇත්තේ පෑලියගොඩ පොදු මත්ස්‍ය වෙළද සංකීර්ණයට මසුන් ප්‍රවාහනය කල ධීවර පිරිසක් බව සනාථ වී තිබේ.
The post කල්පිටියෙනුත් කොරෝනා රෝගීන් 07ක්. appeared first on Lanka News Column.

0 Comments