
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි හැටන් නගරය හුදෙකලා කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිරයි.
කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින් 10 දෙනෙකු සෞඛ්‍ය අංශ විසින් හදුනාගැනිම නිසා හැටන්, දික්ඔය නගරයේ සියළුම වෙලදසැල් විෂබිජහරණය සිදු කිරිම සදහා (27) දින වසා දැමිමට පියවර ගත් බව වාර්තා වෙයි
පැලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් මසුන් රැගෙනවිත් හැටන් මහජනපොලේ මසුන් අලෙවි කල වෙළඳෙකු හට පළමුව වෛරසය අසාදනය විමෙන් පසු එම වෙලෙන්දා මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානයේ කරා රැගෙන ගොස් ඇත.
The post තවත් ආසාදිතයන් 10ක් හැටන් නගරය වසා දමයි. appeared first on Lanka News Column.

0 Comments