
ආසියානු කලාපයේ රටවල් 4 ක සංචාරයක නිරත වන අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ අද රාත්‍රියේ මෙරටට පැමිණීමට නියමිතව තිබේ. විදේශ අමාත්‍යාංශය නිවේදනය කරන්නේ මෙම සංචාරය අතරතුරදී ඔහු මෙරට නායකයින් හා විදේශ අමාත්‍යවරයා සමග නිල වශයෙන් සාකච්ඡා පවත්වනු ඇති බවයි.
මෙරට සංචාරයෙන් අනතුරුව මාලදිවයින බලා පිටත්ව යන අමෙරිකානු රාජ්‍ය ලේකම්වරාය සිය සංචාරයේ අවසන් පියවර ලෙස ඉන්දුනීසියාවේ සංචාරය කරනු ඇත.
The post අමෙරිකානු රාජ්‍ය ලේකම් අද දිවයිනට. appeared first on Lanka News Column.

0 Comments