මීගමුව කොට්ඨාශයේ කටුනායක පොලිස් බලප‍්‍රදේශයට බලපැවැත්වෙන පරිදි අද අලූයම 05 ට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු කි‍්‍රයාත්මක වේ.
නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ ප‍්‍රතිපාදන අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ දැනුම්දීම මත අදාළ පොලිස් බලප‍්‍රදේශයට එලෙස නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ බවයි පොලීසිය පැවසයි.
The post කටුනායක ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු කි‍්‍රයාත්මකයි. appeared first on Lanka News Column.
0 Comments