Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මොරටුවෙන් කොරෝනා ආසාදිත කාන්තාවක්.

මොරටුව කුසගිනිවත්ත ප්‍රදේශය වයස අවුරුදු 60 ක් පමණ වයසැති කොරෝනා ආසාදිත කාන්තාවක් හමු වීම හේතුවෙන් එම ප්‍රදේශය  වසා දැමීමට පොලීසිය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කර තිබේ. ආසාදිත කන්තාව දිවුලපිටිය ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගි වී ඇති බවට වාර්තා වේ.

The post මොරටුවෙන් කොරෝනා ආසාදිත කාන්තාවක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();