ලොව පුරා කොරෝනා ආසාදිතයින් හාරකෝටි දාහතර ලක්‍ෂය ඉක්මවයි
ගෝලීය සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේවන විට හාරකෝටි දාහතර ලක්‍ෂය ඉක්මවා ගොස් ඇත.
වෛරසයට නිෂ්චිත එන්නතක් සොයා ලොව පුරා තවදුරටත් පරීක්‍ෂණ සිදු කෙරේ.
එසේම ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනෙකා එක්ව පරීක්‍ෂණ සිදුකරන කොරෝනා එන්නතේ කටයුතු ද තවදුරටත් සිදුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments