Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සේතුපති 800 චිත්‍රපටයේ රංගනයෙන් ඉවත් වෙයි

මෙරට සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජිවිත කථාව පාදක කරගනිමින් නිර්මාණය කෙරෙන 800 නැමැති දමිළ චිත්‍රපටයේ රඟපෑම තමිල්නාඩු රංගන ශිල්පි විජෙයි සේතුපති ඉවත් වී ඇත
 
42 හැවිරිදි විජේ සේතුපතිට දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේදී 800 චිත්‍රපටයේ භූමිකාව අත්හරින ලෙස දකුණු ඉන්දීය කළාකරුවන් මෙන්ම දේශපාලනඥයින්ගෙන් ද දැඩි විරෝධයක් එල්ල විය.
 
මෙම චිත්‍රපටියේ රඟපෑම සම්බන්ධයෙන් මුත්තයියා මුරලිදරන් ද විජෙයි සේතුපතිට පසුගියදා ලිපියක් යොමු කර තිබිණි
 
මෙම චිත්‍රපටය නම් කර ඇත්තේ මුරලිදරන් සිය කීර්තිමත් වෘත්තීය දිවිය තුළ ලබාගත් ලෝක ටෙස්ට් කඩුලු සංඛ්‍යාව අනුව ය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();