පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ 49 කට කොරෝනා ආසාදනය වෙයි.
පෑලියගොඩ තොග මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ සේවය කරනු ලබන පුද්ගලයින් 49 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පෙරේදා දිනයේදී සිදුකළ PCR පරීක්ෂණයේ වාර්තා ලැබීමත් සමග තහවුරු වී ඇති බව කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.
The post පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ 49 කට කොරෝනා ආසාදනය වෙයි. appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments