
මෙඩිකල් කන්ඩම් කරලා මාව ගෙදර යවන්න හැදුවාම කැමත්තෙන් ආවේ හිටියේ උඹව මුහුණ මුහුණ හමුවෙන්න ,උඹෙ ලේ ගද මගේ නාසය තවම ඉල්ලනවා එකයි.සත්තකින්ම ඉල්ලනවා මගේ කොල්ලන්ගේ ලේ වලට සාදාරණයක් කරන්න . උඹව අවුරුදු එකහමාරක් දරුවෙක් වගේ පරිස්සම් කළ අර අකුරු තුනේ ඉන්න ස්තානාදිපති අදින්නෙත් මම අදින පොලිස් කාකිය. ඒ මහත්තයා ගේ දරුවන්ට උබ දිපු සල්ලි වලින් කවලා හිමෝෆිලියාව හැදෙනවා උබ බලාගෙන ඉදපං.
උබ මට පොරක් නොවේ එදා සුගතදාස වෙඩින් හෝල් එකෙදි මගේ ඇම්බුස් එකට සෙට් වුනු දවසේ. ෆවූසි මංත්‍රි හිටි නිසා උබ යහතින් ගියා. බායිවත්තේ මිහිලාර් ගේ පුතා ගේ වෙඩින් එකේ ඉම්රාන් එක්ක උබ ආවේ. මගේ ආබේවික්‍රමව උබ මරයි කියලා මම හිතුවේ නැහැ හීනෙන්වත්. නිකම් හරි හිතුනා නම් උබ ෆවුසි එක්කම යනවා සීයක් එක්ක වුනත්.
මැරුනු උබට පොර ටෝක් දාන්න ඔනේ නැහැ . යන තැනකට ගිහින් හිටපං මම කලින් එව්ව කිහිපදෙනෙකුත් ඉන්නවා ගිහින් හම්බවෙයන් උන්වත්. උබේ ගෝලයන්ට හීනෙත්වත් ඇවිත් කියපං හැම පොලිස් කාරයෙක්ම පොන්නයෝ නොවෙයි කියලා . උබව එව්වෙත් නියම පොලිස් කාරයන් කිහිපදෙනෙක් කියපං .
දේශබන්දු මහත්තයා වගේ ආදරය කරන ලොකු මහත්තුරුවර වගේම ශානි අබේසේකර ,බබා කුජිත වගේ නපුංසක ඩයල් ද ඉන්නවා කියපං .දෙන දේ කාලා වෙන දේ බලාගෙන මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ දරුවන්ට කුඩු කේස් එක නොදා ඉන්න කියපං .
එහෙම නොවුනොත් ඇස් දෙක ඇරුණු බයංකාර මරණයක් බලාපොරොත්තු වෙන්න කියපං.
මම
නාකොටික් රංගජිව.
The post උබේ ගෝලයන්ට හීනෙන් ඇවිත් කියපං ඇස් දෙක ඇරුණු බයංකාර මරණයක් බලාපොරොත්තු වෙන්න කියලා. appeared first on Lanka News Column.

0 Comments