Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මිනුවන්ගොඩ පොකුරේ තවත් පිරිසක් සුවය ලබයි

මිනුවන්ගොඩ කොවිඩ් -19 ආසාදිත පොකුරෙන් මේ දක්වා පුද්ගලයින් 186දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.
 
ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් පළමු ආසාදිත කාන්තාව වාර්තා වු දින සිට අද දක්වා වු කාලය තුළ එම පිරිස සුවය ලබා ඇතැයි ද යුද හමුදාපතිවරයා පැවසීය.
 
ඊයේ දිනයේ දී පමණක් ආසාදිතයින් 166ක් වාර්තා වී ඇත. 
 
එසේම මේවන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 5,977ක්වන අතර සුවය ලැබූ සමස්ථ පිරිස 3,501ක් වේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();