Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹ ප්‍රදේශ කිහිපයකට ඇඳිරිනීතිය

 
මට්ටක්කුලිය, මෝදර, බ්ලුමැන්ඩල්, ග්‍රෑන්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මකවන පරිදි නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පනවා ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();