Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරෝනා සමාජගත වී නැතැයි කියන්න බෑ.

අද වන විට එකකට එකක් සම්බන්ධ නැති ලෙස කොරෝනා ආසාදිතයන් සුළු වශයෙන් වාර්තා වෙමින් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එවන් තත්වයක් තුල කොරෝනා වෛරසය සමාජ ගත වී නැතැයි තීරණය කල නොහැකි බවද  වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

එමෙන්ම වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු වසංගත රෝග විද්‍යා ඒකකය විනිවිදභාවයකින් නිකුත් කරන බවක් පෙනෙන්නට නැති බවත් ඔහු වැඩිදරටත් පැවසීය.

The post කොරෝනා සමාජගත වී නැතැයි කියන්න බෑ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();